National Anthems & Patriotic Songs "Sri Lankan National Anthem - Sri Lanka Matha (ශ්‍රී ලංකා මාතා)" Слова пісні

Переклад:entathto

Sri Lankan National Anthem - Sri Lanka Matha (ශ්‍රී ලංකා මාතා)

ශ්‍රී ලංකා මාතාඅප ශ්‍රී....... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතාසුන්‍දර සිරිබරිනී සුරැඳි අති සෝබමාන ලංකාධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භුමිය රම්‍යාඅප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතාපිළිගනු මැන අප භක්‍තී පූජානමෝ නමෝ මාතා

අප ශ්‍රී ...... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා

ඔබ වේ අප විද්‍යාඔබ මය අප සත්‍යාඔබ වේ අප ශක්‍තිඅප හද තුළ භක්‍තීඔබ අප ආලෝකේඅපගේ අනුප්‍රාණේඔබ අප ජීවන වේඅප මුක්‍තිය ඔබ වේ

නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතාඥාන වීර්‍ය වඩවමින රැගෙන යනු මැන ජය භූමී කරාඑක මවකගෙ දරු කැල බැවිනායමු යමු වී නොපමාප්‍රේම වඩා සැම හේද දුරැර දා නමෝ නමෝ මාතාඅප ශ්‍රී........ ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා

Тут можна знайти слова пісні Sri Lankan National Anthem - Sri Lanka Matha (ශ්‍රී ලංකා මාතා) National Anthems & Patriotic Songs. Чи текст вірша Sri Lankan National Anthem - Sri Lanka Matha (ශ්‍රී ලංකා මාතා). National Anthems & Patriotic Songs Sri Lankan National Anthem - Sri Lanka Matha (ශ්‍රී ලංකා මාතා) текст. Також може бути відомо під назвою Sri Lankan National Anthem - Sri Lanka Matha ශ්‍රී ලංකා මාතා (National Anthems Patriotic Songs) текст.